port programming වලින් ඉස්සරහට යන එක තීරණය වෙන්නෙ ඔයාලගේ උනන්දුව මත තමයි.මන් ඔයාලට කියල දෙන ටික විතරක් කරල හිටියම මදි.ඔයාල අලුත් විදියට හිතන්න ඕන.අලුත් දේවල් කරන්න උත්සහ කරන්න ඕන.ස්වයං අධ්‍යයනය කරන්න ඕන.ටිකක් හරි හරියට ඉගෙන ගත්තොත් ඔයාලට හිතන්න වත් බැරි දේවල් මේකෙන් කරන්න පුලුවන්.මේ ගැන කිසිම අදහසක් නැති අයට මෙහෙම කියන්නම්කො කැමතිද parallel port එක හරහා හරි serial port එක හරහා හරි LED BULB පත්තු කරන්න .Knight rider circuit,බුදු රැස් මලා,LED DISPLAY වගේ දේවල් ඔයාලගේ Computer එක හරහා control කරන්න.port programming පුළුල් අවකාශයක් පුර පැතිරුන සංකීරණ විෂයක්.කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.O නෑකමයි උනන්දුවයි තියෙනවා නම් වැඩේ අමාරු නෑ.Electronic දන්නා අයට ලොකු වැඩ ගොඩක් කරගන්න පුලුවන්.ඔයාල කොච්චර මහන්සි වෙන්න ඕනද knight rider circuit එකක් වගේ පොඩි දෙයක් හදන්නත්.ඒ මදිවට වියදම.වැඩ ගොඩයි නේද? ඔයාල port programming වලින් ඔය වැඩේ කරොත් LED BULB ටික විතරක් තිබ්බ නම් විනාඩි 5 කින් වැඩේ ගොඩ.කොහොමද ? දැන් මොකද හිතෙන්නේ ? ඉස්සරහට හොදට ඉගෙන ගත්තොත් පොඩි පොඩි ROBOලා උනත් හදාගන්න බැරි කමක් නෑ.මමත් ගොඩාක් මේ ගෙන දන්නේ නෑ.දන්න දේවල් ඔයාල එක්ක බෙදාගන්න කැමති.මේ ගෙන හොදට දන්නා අය ඉන්නව නම් BLOG එක ඉස්සරට ගෙනියන්න ඔයාලගේ උදව් ඕන.එහෙනම් හැමෝටම සුබ පතනවා හොද port programmersලා වෙන්න පුලුවන් වේවා කියල.ඔයාල මේ ගැන හිතෙන දේවල් ? ඔයාලගේ යෝජනා චෝදනා ? ඕනෑම දෙයක් ගැන පහළ link ඒකට ගිහින් පොඩි comment එකක් දාලා යනවා නම් ගොඩාක් හොදයි.එතකොට හරියටම ඕන දේ අපිටදෙන්න පුලුවන්.ඒක අපි දෙගොල්ලොන්ටම හොදි.එහෙනම් හෙමොටම සුබ අනාගතයක්.විස්වාසනීය වෙනසක් ඇති අලුත් දෙයක් ඔයාලට දෙන්න පොරොන්දු වෙනවා.
ඕනම ප්‍රශ්නයක් චෝදනාවක් පහලින් තියෙන link
එකේ දාන්න