port programming 2
port programming වලට පිවිසීමට ප්රථම අප දෙන ගත යුතු තව තවත් දෙයක් දෙයක් තියෙනවා windows operating system වල පොර්ට් lock කරල තියෙන්නෙ.දැන් මොකද කරන්නෙ ? අපි හැමෝම වගේ windows os නේ.ඒකට පොඩි trick එකක් තියෙනවා.ඊට ඉස්සෙල්ල පොඩි වෙඩක් කරලා බලන්නකෝ.කට්ටියට ආස හිතෙයි.
1.ඔයාගේ computer එක shut down කරන්න
2.LED BULB එකක් අරන් ( - අග්රයට 470 OMS ප්රතිරෝධයක් පාස්සගන්නයි මන් කලින් කිව්වා වගේ port එකේ ආරක්ෂාවට port socket අරන් ඒකට වයර් පාස්ස ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.) + අග්රය pin 2(d0) ටයි - අග්රය pin 18,25 අතර ඕනෑම එකකටයි ගහන්න.LED එකේ කම්බි තියෙන නිසා පහසුවෙන් පොර්ට් එකේ සිදුරු වලට ඇතුළු කරන්න පුලුවන්.දැනට එහෙම කරල ඉස්සරහට port socket එකකට වයර් පාස්ස ගන්න පුරුදු වෙන්න.දැන් computer එක on කරන්න.LED bulb එක පත්තු වෙයි.පත්තු වෙන්නේ නැත් නම් ඇගිල්ලකින් හිමිට bulb එක හොල්ලල බලන්න.ඒත් නෑ කියන්නේ පොර්ට් එක lock කරලා තියෙන්නේ on වෙද්දි d0-d7 pin වල digital value එක 0 වෙන්න ඒක හදන්න පොර්ට් එක unlock ඕන.
මගේ next post එකෙන් පොර්ට් unlock හැටි බලමු.ඔයාල ඔය වැඩේ කරලා බලල මොකද වෙන්නේ කියල පහල link ඒකට ගිහින් comment දාල යනවා නම් ගොඩක් හොදයි.
යෝජනා සහ චෝදනා
යෝජනා සහ චෝදනා