Saturday, February 9, 2013

port programming 3-කොටස computer එකෙන් LED bulb එකක් පත්තු කරමු


port programming 3



port programming වලට පිවිසීමට ප්‍රථම අප දෙන ගත යුතු තව තවත් දෙයක් දෙයක් තියෙනවා windows operating system වල පොර්ට් lock කරල තියෙන්නෙ.දැන් මොකද කරන්නෙ ? අපි හැමෝම වගේ windows os නේ.ඒකට පොඩි trick එකක් තියෙනවා.ඉස්සෙල්ලම පහල link  වලට ගිහින් ඒ files ටික  download කරගන්නකො.





දැන් gimsoft කියන winrar file එක extract කරන්න ඔයාල 32 bit නම් inpout32.dll කියන file එක
 c: >> windows >> system32 
වලට copy >> paste කරන්න.එකත් හරි.64 bit නම් (64bit වල  හරියයිම කියල කියන්න බෑ.)
inpout32.dll කියන file එක 
c: >> windows >> system32 වලටයි 
inpoutx64.dll කියන file එක 
c: >> windows >>syswow64 කියන folder එකටයි 
 copy >> paste කරන්න.අපි download කරපු file වල තියෙන installdriver.exe එක double click කරන්න.
inpout32.dll  ,  inpoutx64.dll file හරියට copy කරනම් 
"successfully installed and opened 32bit inpout driver inpout32.sys" කියල හරි 
"successfully installed and opened 64bit inpout driver inpoutx64.sys" කියල හරි 
msg box එකක් එයි.error එකක් අවොත් යේ අර .dll file හරියට copy කරන්න.එත් error එක අවොත් 
c: >> windows >> system32>>drivers folder  එකට හරි
c: >> windows >>syswow64>>drivers folder
එකට අර .dll file copy කරන්න .ඒ වැඩේ හරි.
දැන් තියෙන්නේ පොර්ට් වලට දත්ත ලියන ඒක තමයි.ඒක turbo pascal,qbasic,visual basic වගේ ගොඩක් programming language වලින් කරන්න පුලුවන්.turbo pascal,qbasicවලින් වැඩ කරන ඒක හරියට dos වල වැඩ කරනවා වගේ.හැමදෙයක්ම code වලින් කියන්න ඕන.visual basic වලින් වැඩ  කරන ඒක හරිම ලේසි.port programming වලට විතරක් නෙවෙයි ඕනෑම application එකක් ඒකෙන් ලේසියෙන්ම compile(වැඩ සටහන් ලියන්න)කරන්නත් develop(වැඩි දියුණු කරන්න) පුලුවන්.visual basic software ඒකෙ දැන් ගොඩක් අලුත් version තියෙනවා.vb 2012,vb 2010,vb 2008,vb6 වගේ.මේවගෙන් මොන version එක උනත් කමක් නැ වැඩේ එකමයි.vb 2012 software eka dawnload කරන්න නම් ටිකක් අමාරුයි.මොකද dawnload size එක 2gb විතර.vb 2010,vb 2008 ත් ඒවගේ තමයි.800mb විතර zip file හොයාගන්න පුලුවන්.මේවගෙන් වැඩකරන්න 1gb විතර ram එකක් ඕන.කට්ටිය port programming වලටම vb install කරනවා නම් vb6 තිබ්බම හොදටම ඇති.vb6 download size එකත් එච්චර ලොකු නැ.256 ram එකක් තිබ්බත් හොදට වැඩ.use කරන්නත් ගොඩක් ලේසි.මන් use කරන්නෙත් vb6.vb version වල ලොකු වෙනසක් නැ ඒ නිසා ඕන එකකින් වැඩේ කරගන්න පුලුවන්.vb6 portable කියල version එකක් තියෙනවා.අපේ වැඩේ test කරන්න ඒක ඇති.වැඩේ ගොඩ නම් vb6 හරි අලුත් version එකක් හරි download කරගන්න.මොකද ඔය portable version එකෙන් අපේ programme එක  exe file එකක් විදියට save(compile) කරන්න බෑ.ඔන්න vb download link ටිකත් පහලින් තියෙනවා කැමති එකක් download කරගන්න.64 bit os වලට නම් vb6 වැඩ කරන එකක් නැ.අලුත් vb version එකක් ඕන වෙයි.ඔය මන් කිව්ව වැඩ ටික කරගෙන ඉන්නකෝ ලගදීම port programming වලට enter වෙමු.සුබ දවසක්.

Download vb6    84mb
Download vb2008  1.52 gb
Download vb2012  150mb



0 comments:

Post a Comment