Monday, May 11, 2015

Kingsman: The Secret Service (2014)    

අපේ කාලයේ ජේම්ස් බොන්ඩ්[සිංහල උපසිරැසි සමඟ]





මේ මගේ පලවෙනි උපසිරසිය, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන.ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න, මේ කතාව එග්සි කියන තරුණයෙක් ගැන කතාවක්.kingsman කියන රහස් ඔත්තු සේවය වටා ගෙතුන ක්‍රියාදාම චිත්‍ර පටයක් වැඩි විස්තර නැතුව කතාව බලලම ගුණ අගුණ කියන්නකෝ එහෙනම්. IMDB රේටින්ග්ස් 8.1 ලබාගෙන ඒ වගේම බොක්ස් ඔෆීස් ලැයිස්තුවටත් ඇතුලත් වුන රුප කතාවක් තමා මේ





චිත්‍රපටය භාගත කරගන්න 
(Direct Link)
 kingsman 2014


සිංහල උපසිරසිය භාගත කරගන්න 

 Kingsman සිංහල උපසිරසි

පරිවර්තනය හා සිංහල අදහස 
ගිම්හාන ගීතිකා කරුණාරත්න 
කරුණාකර පරිවර්තන අයිතීන් සුරකින්න 

1 comment:

  1. This is really a nice and informative, containing all information and also has a great impact on the new technology. Thanks for sharing it, I also wanna talk about the best custom silverado seats.

    ReplyDelete